Print this Article


අඟුලාන පින්කම

අඟුලාන පින්කම

මොරටුව අඟුලාන ශ්‍රී ආනන්ද බෝධි විහාරය පිහිටුවා වසර 80ක් සපිරීම වෙනුවෙන් උත්සව හා පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති හේනේගම අමරනන්ද හිමියන් හා දායක කමිටුව විසින් කටයුතු යොදා තිබිණි.