Print this Article


සත්බුදු වන්දනාවක්

සත්බුදු වන්දනාවක්

පොල්පිටිමූකළාන අශෝකාරාමයේ කල්‍යාණ මිත්‍ර ශීල භාවනා සමිතිය මඟින් සෑම වසරකම පවත්වනු ලබන සත්බුදු වන්දනා මහා පින්කම වෙසක් පුන් පෝ දා අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණි.

වන්දනාව බෙලිගස්වේල්ලේ විජිතසිරි හිමියන් විසිනි.