Print this Article


සැනසෙමු අපි නිර්වාණේ

සැනසෙමු අපි නිර්වාණේ

බුදු හිමි දෙසූ නිම් නැති සදහම් සයුර
පීරා සොයමි මම මුල මැද අග සොඳින
වටහා ගනිමි මඟ කෙලෙසුන් දුරු කරන
සැනසී ලබමි මතු දිනයක නිවන් මඟ

අතහැර දමා කාමය හට ඇති ආසා
වටහා ගෙන ආර්යය සත්‍යය සොඳිනා
හුරු කර ගනිමි තුම් බුදුකුරු දම් සොඳිනා
බවුන් වඩමි පහදමි සිත නිතිනා