Print this Article


 වෙසක් තොරණ

වෙසක් තොරණ


 
උනාවටුණ ‘අපි මිතුරෝ තරුණ කැල’ චුල්ලසෙට්ඨි ජාතකය ඇසුරින් නිර්මාණය කළ වෙසක් තොරණ මැයි 23 වෙනිදා සිට බුත්තල උනාවටුණ විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.



මොණරාගල රත්තනපිටිය තරුණ මිතුරු සංසදය ප්‍රථම වරට ඉදිකරන ලද වෙසක් තොරණ මොණරාගල රත්තනපිටිය මංසන්ධියේ දී ඉකුත් 23 වෙනි දා සිට ප්‍රදර්ශනය කෙරිණි.