Print this Article


උපසම්පදා පින්කමක්

උපසම්පදා පින්කමක්

කොළඹ 06 හැව්ලොක් සිටි සාම විහාරවාසී මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලබන රොටුඹ විමලානන්ද සාමණේර හිමියන් මේ මස 25 වැනි දින මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිතය. උන්වහන්සේ අධිකරණ සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන්ගේ හා විහාරාධිකාරී ශාස්ත්‍රපති රම්මල ධම්මරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමකි.