Print this Article


සිරිසදහම් පැන විසඳුම්

සිරිසදහම් පැන විසඳුම්

සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන් සෑම පුර පෝදාකම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින් තිළිණ කෙරේ

ප්‍රශ්නය - බුද්ධ චරිතයේ උතුම් ආදර්ශ 10ක් නම් කරන්න

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න

සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත,
ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය පොසොන් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.

****

මෙවර ත්‍යාගය ...

සිතිනුත්, ක්‍රියාවෙනුත් බොදු දහමට අනුව ජීවත්වන්නා හොඳ බෞද්ධයෙකි. හොඳ බෞද්ධයා ලොවට ආදර්ශයකි.

මෙබඳු කුඩා බණ පොත්වලින්, හැදෙන වැඩෙන අපේ පොඩි දරුවන්ට විශාල ප්‍රයෝජනයක් අත්වනු නො අනුමාන ය. බෞද්ධ දරු දැරියන්ට නම් තැබීම්, ආවාහ, විවාහ ආදී චාරිත්‍ර පැවැත්වීම, දිනපතා ආගම ඇදහීම ආදි සියලු ම ක්‍රියාවන්හි දී අවශ්‍ය උපදේශ සහිත හේන්පිටගෙදර පියනන්ද හිමියන් විසින් රචිත “බෞද්ධ නිවස” ග්‍රන්ථය බෞද්ධ දරුවකු සකස් විය යුතු ආකාරය ද විස්තර කරමින් රචිත ය.

****

බුදුසරණ සිරිසදහම් පැන විසඳුම් බක් පුර පසළොස්වක පෝදා ජයග්‍රාහකයෝ

ජී.එස්.එම්. ජයවර්ධන - බදුල්ල

ආනන්ද ජයතිලක - නාරම්මල

එම්.ඒ. ඉඳුමිණි අභිෂේකා - කොටහේන

කෝන්ගොල්ලෑවේ ගුණානන්ද හිමි - ශ්‍රී බෝධිරාජාරාමය කරවිලහේන

එච්.ඒ.එස්. ජයරත්න - දප්පිටිගොඩ

එම්.ඒ. සඳලි සසංකා - මුරුංගාගස්යාය

සුධම්ම බුද්ධි මෙහෙණින් වහන්සේ - කහතුඩුව

පී.කේ. පියලතා - දළුගම

ඩී.කේ. කළුබෝවිල - පහලබියන්විල

ඉන්ද්‍රාණි ගාල්ලගේ - තිරප්පනේ