Print this Article


ඇල්පිටියේ දී බුදුසරණ පත්‍ර බෙදාදීමක්

ඇල්පිටියේ දී බුදුසරණ පත්‍ර බෙදාදීමක්

බුදුසරණ පත්‍ර 500ක් බෙදා දීමේ පින්කමක් ඇල්පිටිය පි‍්‍රයන්ත හොරවලවිතාන මහතා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කොට ඇත. තම නැසී ගිය පියාණන් වන ජිනදාස හොරවලවිතාන හා මියගිය ඥාතීන්ට පින් පතා පුරා 33 වසරක් පුරා මෙම පින්කම සිදු කර ඇත.