Print this Article


පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණී රාජ මහා විහාරය

පෙරවරු 5.35 - 5.50 වෙසක් පොහොය අනුශාසනය දෙණියායේ බුද්ධරක්ඛිත හිමි, 6.00 - 6.20 සීල සමාදානය සහ බුද්ධ වන්දනාව ඇටම්පිටියේ හේමවංශ හිමි, 6.30 - 7.00 සම්බුද්ධ පූජාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 8.00 - 8.55 ධර්ම දේශනාව මැදගොඩ අභයතිස්ස හිමි, 9.45 - 10.45 ධර්ම සාකච්ඡාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 සම්බුද්ධ පූජාව මාවුස්සාගොල්ලේ මුදිත හිමි. පස්වරු 2.00 - 3.00 ධර්ම දේශනය වල්පොල ගෝතම හිමි, ප.ව. 3.30 - 4.25 ධර්ම දේශනය, දෙනියායේ බුද්ධරක්ඛිත හිමි, 5.30 - 6.45 ආශීර්වාද පහන් පූජාව, දීගල පියදස්සි හිමි, 6.00 - 6.30 සම්බුද්ධ පූජාව මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 6.45 - 6.53 වෙසක් කලාපය, තොරණ විවෘත කිරීම, රාත්‍රී 7.00 - 8.00 ධර්ම දේශනය බැලුම්මහර ඉන්දානන්ද හිමි, 7.30 පහළ මළුව බැති ගීත වැඩසටහන.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, මහරගම ධම්මසිරි නා හිමි, 8.00 - 9.00 භාවනාව - හක්මණ සුමනසිරි නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය - අගලකඩ සිරිසුමන නාහිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව - පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තලංගල්ලේ ධම්මරතන හිමි, හුණූුගල්ලෑවේ ශාසනධීර හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ - ගලහිටියේ නාගිත හිමි, මුලතිව්වේ පඤ්ඤාවාස හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව - මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව - එළුවාපොල පඤ්ඤාරත නා හිමි, 3.45 - 4.00 ගිලන්පස පූජාව, 4.00 - 5.00 ධර්ම දේශනය- මීගොඩ සුඛිත හිමි, 5.00 - 6.00 ධම්ම පදය - මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, හක්මණ සුමනසිරි නා හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව හිඟුරක්ගොඩ විභාවි මා හිමි, 8.00 - 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව පණ්ඩිත එලුවාපොල පඤ්ඤාරතන නා හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව කන්දේගෙදර සෝභිත හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම, ශාන්ත කුමාර මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව කොටනෙලුවේ පුඤ්ඤරතන හිමි, 4.15 - 5.00 ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි නා හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් විසිනි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනාව දළුගම සමිතඥාන හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව දෙල්ගොඩ ඤාණසුමන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව මඩවල ධම්මික ජිනවංශ හිමි, රාත්‍රී 7.00 ට තෙසැත්තෑඤාණ පූජාව.

මාතර තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම දෙහිගස්සේ සිරිවිමල හිමි, 7.00 දේශනය වලස්ගල පඤ්ඤාසිරි නාහිමි, 9.30 බුදුගුණ භාවනාව බුත්තල අරියධම්ම හිමි, 10.00 ධර්ම දේශනාව තිස්සමහාරාමයේ නාගිත හිමි, 11.00 සම්බුද්ධ පූජාව, මාතර විදර්ශන භික්ෂුණීන් වහන්සේ, පස්වරු 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නා හිමි, 2.00 භාවනාව කඹුරුපිටියේ විමල නා හිමි, 3.00 අනුශාසනාව කනත්තගොඩ සද්ධාරතන නාහිමි, 4.00 ධර්ම දේශනාව හතමුණයායේ නන්දාලෝක හිමි

ශ්‍රී සම්බෝධි මහා විහාරය

පෙරවරු 5.30 - 6.00 බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බොරලන්දේ වජිරඤාණ නා හිමි, 7.30 - 9.30 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 9.30 - 10.30 ධර්ම සාකච්ඡාව බොරලන්දේ වජිරඤාණ නාහිමි, 10.30 - 11.00 සම්බුද්ධ පූජාව අනුරාධපුර ධම්මසිරි හිමි, 11.30 -12.30 ධර්ම දේශනාව තපෝවනයේ අරියධජ හිමි, පස්වරු 12.30 - 2.00 ‘ධම්මානුපස්සනා’ ධර්ම සාකච්ඡාව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, 2.00 - 3.00 භාවනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 - 5.30 ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 5.30 - 7.30 ඖෂධ ගිලන්පස පූජාව සහ සිල් පවාරණය, මැදිරිගිරියේ සුමනසාර හිමි, රාත්‍රී 7.30 - 9.30 පට්ඨාන ධර්ම දේශනාව කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි, රාත්‍රී 9.30 - 11.30 විනයෝ නාම දේශනාව, මධ්‍යම රාත්‍රී 12.00 - 2.00 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මහව ඤාණාලෝක හිමි, 2.00 - 4.00 ධර්ම දේශනාව හසලක සීලවිමල හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව කොත්මලේ කුමාර කස්සප හිමි. වෙසක් පෝයට පසු දින (24) පෙරවරු 5.30 - 6.00 බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බොරලන්දේ වජිරඤාණ නා හිමි.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව, උදෑසන 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදුවේ සුමනවංශ නාහිමි, පෙරවරු 6.00ට බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 7.15 - 8.15 ධර්ම දේශනාව, කෝට්ටේ පඤ්ඤාරතන හිමි, 9.00 -10.45 ධර්ම සාකච්ඡාව අශෝක ප්‍රියදර්ශන මහතා, කේ.එම්.ආර්. කුමාරසිංහ, නීල් ධර්මපි‍්‍රය, කේ.ඒ.එස්.ආර්. දයානන්ද යන මහත්වරු ඇතුළු වියතුන්. 10.45ට මුල්තැන් බුද්ධ පූජාව, පස්වරු 12.00 - 12.30 සක්මන් භාවනාව, 12.30 - 1.15 ධර්ම සාකච්ඡාව , 1.15 - 2.15 ධර්ම දේශනාව ගල්වලයායේ සුගතරංසි හිමි, 2.30 - 3.45 ධර්ම දේශනාව, ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි. 6.00 ට ගිලන්පස බුද්ධ පූජාව, අටවිසි බුද්ධ පූජාව හා බෝධි පූජාව

නාවිමන ගිරිකන්දරාරාම විහාරස්ථානය

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, යටලමත්තේ විපස්සි හිමි, 8.30 - 9.30 ධර්ම දේශනය මොරකන්දේගොඩ අරියවංශ හිමි, 9.30 - 10.00 ගිලන්පස පූජාව, 10.00 - 11.00 සති භාවනා වැඩසටහන යටලමත්තේ විපස්සි හිමි, 11.00 - 11.15 දහවල් බුද්ධ පූජාව, පස්වරු 1.00 - 2.00 සෙත් පිරිත් සජ්ඣායනය, විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් වහන්සේ, 2.00 - 3.00 ධර්ම දේශනාව ඕපනායක උපේක්ෂා ධම්මධීරා මෙහෙණින් වහන්සේ, 3.15 - 4.15 ධර්ම දේශනාව, හතරලියද්දේ මංගල හිමි, 4.15 - 5.30 ධර්ම දේශනාව පට්ටියවෙල සීවලී හිමි, 7.00 බෝධි පූජා පින්කම.

පිළියන්දල සංකල්ප විහාරය

අලුයම 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාව පෙරවරු 6.00 ට ශීල සමාදානය උග්ගොඩ ධම්මින්ද හිමි, සිල් වැඩසටහනට කැස්බෑවේ පියනන්ද, පිළියන්දල සරණ, බිබිලේ සද්ධාරතන, කෝලානේ වසුබන්දු, තිස්සමහාරාමේ භද්දිය, ඇල්ලේ පදුම යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ. 10.00ට සම්බුද්ධ බුද්ධ පූජාව සවස 6.00ට සිල් පවාරණය. රාත්‍රී 7.00ට පහන් පූජාව, සහ ගිලන්පස බුද්ධ පූජාව. සංකල්ප දහම් පාසල් දරුවන්ගේ වෙසක් කූඩු ප්‍රදර්ශනය.

හම්බන්තොට සිංහගිරි විහාරය

පෙරවරු 6.30 සිල් සමාදනය විතාරන්දෙණියේ වජිර හිමි, 7.00 බුද්ධ පූජාව සූරියවැවේ සුමේධ හිමි, 8.00 ධර්ම දේශනාව සේනපුර විජිත ධම්ම හිමි, 9.00 මෛත්‍රී භාවනා වලස්මුල්ලේ සංඝරක්ඛිත හිමි, 10.00 බුදුගුණ කවි සූරියවැවේ සාගර හිමි, 11.00 බුද්ධ පූජාව මිරිජ්ජවිල සීලරතන හිමි, පස්වරු 12.30 ධර්ම සාකච්ඡාව, බැරගම විමලරතන හිමි, සිරිල් කොඩිතුවක්කු මයා, 2.30 ගිහි දේශනය, විජේදාස වගආරච්චි මයා. සවස 4.30 යුගාසන කවිබණ ගොන්නොරුවේ ශාන්ත හිමි, වලස්මුල්ලේ සංඝරතන හිමි, සවස 6.00ට බෝධි පූජාව බිබිලේ වප්ප හිමි, රාත්‍රි 7.00ට තුන් සූත්‍ර දේශනාව විතාරන්දෙණියේ වජිර හිමි.

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි උදේ 5.30ට කිරිපිඬු බුද්ධ පූජා පෙරහර පෙරවරු 6.00 සීල සමාදානය හා බුද්ධ පූජාව 8.00 රූපවාහිනී දම් දෙසුම, සේරන්කඩ සීලවංශ හිමි, 10.00 බෞද්ධ කථාව, රමේෂ් මධුසංඛ මහතා 11.00ට බුද්ධ පූජාව, පස්වරු 1.00 වැලිමඩ ධම්මදීප හිමිගේ දම් දෙසුම 2.00 භාවනාව, මල්ලිකා මනතුංග මහත්මිය 3.00 දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව, 4.00 ලත්පඳුරේ චන්දිම හිමි, දම්දෙසුම 5.00 සාමුහික බුදුගුණ සජ්ඣායනාව 6.30ට අටවිසි බුද්ධ පූජාව පේරවැල්ලේ සීලවිමල හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.15 - 6.45 ප්‍රනීත ක්ෂීරපායාස පූජාව පෙරවරු 6.45 - 7.00 සම්බුද්ධ පූජාව, 8 - 9 ධර්ම දේශනාව දර්ශනපති ගැමුණුපුර සෝමවංශ හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව ජයවර්ධනපුර ධම්මරාධිකා සිල් මාතාව, පස්වරු 12.15 - 1.00 දම්සක් පැවතුම් සූත්‍රය 1.00 - 2.00 ධර්ම දේශනාව රත්මලානේ රතනසිරි හිමි, 2.30 - 3.30 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරද හිමි, සවස 6.00 ගිලන්පස පූජාව.