Print this Article


කහතුඩුවේ දහම් පාසලෙන් කොස් දන්සලක්

කහතුඩුවේ දහම් පාසලෙන් කොස් දන්සලක්

කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථ ශ්‍රී සරණතිස්ස දහම් පාසල මෙහෙයවන කොස් දන්සල පෝදින සවස කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථානය අසලදී පැවැත්වේ.