Print this Article


අසත්‍ය කුමට ?

අසත්‍ය කුමට ?

සැබෑ සැනසුම
දෙන
සැබෑ වූ දහම
වටකොට
අසත්‍යයේ තර්ක
විවාද පවුරු
බඳිනුයේ කුමට ?

තම පණ්ඩිත්‍යය
පෙන්වීමට
සත්‍ය වටකර
වාද ප්‍රතිවාද පවුරු
බඳිනු එපා
නිවනට යාමට ඇති මඟ
දුගතියට මඟ කර ගනු කුමට ?