Print this Article


අම්මා

අම්මා

පලා
මිටිය
වට්ටියට
එකතු විය
රටාවකට
ලියා...
බත් පතට
එකතු විය
කුසගිනි නිවූ අම්මා
මහලු මඩමේ සිටියි අම්මා
හිස පීරා
පාසල වෙත
යැවූ අම්මා
මහලු මඩමේ සිටියි අම්මා