Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනයට අනුබද්ධ “මෙත්තා” පෙර පාසලේ සිඟිති දරුවන් හෙළ සිරිතට මුල්තැන දෙමින් මෙවර බක්මහ උළෙල උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙම අධ්‍යාපන ආයතනය ප්‍රංශයේ පැරිස් නුවර ජේතවන විහාරවාසී මුලනේ ගුණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව නොමිලේ පවත්වා ගෙන යන්නකි.