Print this Article


මිනිසා

මිනිසා

රාගයේ උණූුසුමින්
ද්වේශයේ ගිනි දැලින්
මෝහන්ධකාරයේ
නිමක් නැති නිරයේ
පිළිස්සෙන
මිනිසා

ලෝහයෙන් මත් වෙලා දෝ අන්ධකාරයේ
මෝහ අඳුරෙහි ම ගිලී
නිමක් නැති නිරයේ
දුක්විඳින
මිනිසා