Print this Article


සිරිසදහම් පැන විසඳුම්

සිරිසදහම් පැන විසඳුම්

සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්

සෑම පුර පෝදාකම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින් තිළිණ කෙරේ

ප්‍රශ්නය සප්ත අපරිහානීය ධර්ම මොනවා ද?

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

පිළිතුර - .................................................

නම - .................................................

            .................................................

නිවසේ ලිපිනය - .................................................

                                    .................................................

දුරකථන අංකය - .................................................

 

ඇම්.ඩී. ගුණසේන, බුදුසරණ, සිරි සදහම් පැන විසඳුම් බුදුසරණ පුවත්පත, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපන් පත වෙසක් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.


මෙවර ත්‍යාග වශයෙන් ලැබෙන්නේ ...

ආනන්දය, අඬන්න එපා

සෝක වෙන්න එපා.

කවදා හරි සියලුම පි‍්‍රය මනාප වස්තුවලින් වෙන් වීමට සිදුවන බව මම මුලදීම කීවා නොවේ ද?

උපන්, පහළ වූ හැම දෙයක් ම කැඩෙන බිඳෙන, නැසෙන සුළු ය. එසේ නොවේවා’යි කිසිවකුටවත් වළක්වන්නට නොහැකි ය. ආනන්දයෙනි,

ඔබ බොහෝ කලක් දෙහිතක් නැතිව අවංක ව, එක හිතින් ම කරුණාවෙන් ම මට උපස්ථාන කළෙහි ය.

ඔබ පෙර පිරූ බොහෝ පින් ඇත්තෙහි ය.

ප්‍රමාද නොවී වීර්යය වඩන්න.

ඉක්මනට ම රහත් ඵලයට පැමිණෙන්න.”

බුදුන් වහන්සේ,

මෙවන් ගුණ සමුදායකින් හෙබි ආනන්ද මහ රහත් චරිතය පිළිබඳ ගණේගම සරණංකර නා හිමියන් විසින් රචිත අගනා ධර්ම ග්‍රන්ථය යි.