Print this Article


ගෞරව සම්මානයෙන් පිදුම් ලබති

ගෞරව සම්මානයෙන් පිදුම් ලබති

දහම් පාසල් දරුවන්ට හා අසරණ දරුවන්ට පොත් කට්ටල ලබා දීම, නිල ඇඳුම් ලබා දීම හා 1992 සිට වසර 32ක් මුළුල්ලේ දහම් අධ්‍යාපනය ලබා දීම, සිල් සමාදන් වන අයට බුදුසරණ පුවත්පත් ලබා දීම හේතුවෙන් රශ්මිය පදනමේ නිර්මාතෘ, සභාපති කැලුම් ද ෆොන්සේකා මහතා බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.