Print this Article


ධම්මතිලක නායක හිමියන්ගේ ප්‍රතිමාවක් නිරාවරණය කෙරේ

ධම්මතිලක නායක හිමියන්ගේ ප්‍රතිමාවක් නිරාවරණය කෙරේ

මීට විසි වසරකට පෙර අපවත්වී වදාළ පොකුණුගල පුරාණ විහාරය, බුදුරුවගල රජමහා විහාරය, ඔබ්බේගොඩ ශ්‍රී සම්බෝධි යන විහාරත්‍රයාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සංඝකීර්ති ශ්‍රී ඔබ්බේගොඩ ධම්මතිලක නායක ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් මැදින් පුර පසළොස්වක පොහෝ දින පොකුණුගල පුරාණ විහාරයේ දී නිරාවරණය කෙරිණි.