Print this Article


සිරිපා නමදිමු

සිරිපා නමදිමු

නෙලු කුසුමන් සීත ගඟුළේ
සුපිරිසුදු දියරෙන් තෙමා
තබා නමදිමු මුනිඳු සිරිපා
පියුම අභියස දණ නමා
අපා ගිනි දැල් නිවු හැම කල්
චිතරාගි මුනි තුමා
සුමන සුරිඳුන් වෙසෙන විමනෙහි
සිරි පාද සලකුණු වන්දනා