Print this Article


හැරයාම

හැරයාම

වනයට ගියත්
කෙලෙස්
සිත තුළ
රජ කෙරේ නම්
කාමච්ඡන්දය
ප්‍රහාණය නොවී නම්
සිත මව්පිය
ඥාතීන් ළඟ...........
ශෝකයෙන් නැවතී නම්
සිතමි මම
අබිනික්මන
කොහේද කියා යන්න