Print this Article


යහ දම්

යහ දම්

ආරිය සිංහල බොදු සිරිතට සේ
කාරියලමු පන්සිල් සුරැකෙන සේ
වීරිය ගමු සසරෙන් ගොඩ එන සේ
නෑරිය යුතු යහ දම් කිසි දවසේ