ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2024 මාර්තු 24 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හුණුමුල්ල, කැලෑපිටිමුල්ල, 22/17/13, සීතලාගාරවත්ත ලිපිනයේ පදිංචි ඒ.ඒ.ජේ.එන්. අධිකාරි වසර 20ක පටන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත් ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතාගේ නිර්දේශය අනුව ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. ඒ සඳහා අධික මුදලක් වැය වන බව කියයි. මරදගහමුල මහජන බැංකුව - 100200224403244 , දිවුලපිටිය ලංකා බැංකුව - 85619338 ගිණුම් අංකයන්ට මුදල් බැර කළ හැකි බව කියයි. දුරකථන: 077 8472400, 071 2520512.
මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56 පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ. 24 ඉරිදා සිල්
පසළොස්වක
මාර්තු 24
අව අටවක
අප්‍රේල් 02
අමාවක
අප්‍රේල් 08
පුර අටවක
අප්‍රේල් 15
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]