ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2024 මාර්තු 24 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මනස මට ඉඩ දෙන්න පසිඳුරන් පිනවනා බිය ජනක රුදු සසර දනව්වෙන් සමුගන්න
ආසාවෙ මිරිඟු දිය පසු පසේ අප යන්නෙ මංමුළාවී භවේ
ඇස කන ද නාසය ද දිව සිරුර පිනවන්න මනස කියලා දුන්නෙ තණ්හාවේ දැවටිලා
සුව දැනේ විඳීන විට අනන්ත සිත තවන දුක මිසක් වෙන යමක් ඉතිරි වී නැත සතට ආසාවෙ මිරිඟු දිය පසු පසේ
අප යන්නෙ මංමුළාවී භවේ
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56 පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ. 24 ඉරිදා සිල්
පසළොස්වක
මාර්තු 24
අව අටවක
අප්‍රේල් 02
අමාවක
අප්‍රේල් 08
පුර අටවක
අප්‍රේල් 15
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]