Print this Article


මහවැව පුස්තකාල පාඨක සමාජ මව්පිය වන්දනා හරසර උළෙල

මහවැව පුස්තකාල පාඨක සමාජ මව්පිය වන්දනා හරසර උළෙල

මහවැව සෝලියස් මැන්දිස් අනුස්මරණ මහජන පුස්තකාල පාඨක සමාජය මඟින් සංවිධානය කරනු ලැබූ “මව්පියවන්දනා හරසර උළෙල” පසුගියදා මහවැව මුද්‍රාදේවී රංග ශාලාවේ දී පැවැත්විණි.

මහවැව පුස්තකාලයාධිපතිනියගේ මඟ පෙන්වීම මත පුස්තකාල පාඨක සමාජයේ සහයෝගය ඇතිව පැවැත්වූ මෙම වැඩසටහන බත්තරමුල්ල, තලවතුගොඩ, සිරිසුමන පිරිවෙන් ආචාර්ය කාව්‍යශ්‍රී, කාව්‍ය විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකරනු ලැබූ අතර මෙම වැඩසටහන සඳහා පුස්තකාල පාඨක සමාජයේ නොමද සහය ද ලැබිණි.