Print this Article


වැටෙන ගස්

වැටෙන ගස්

කිසියම් වීරියක් දිවියට නොම ඉටුව
නිතරම කුසීතව එක තැනකට කොටුව
පවතින දුබල ගස ඉදිරී ගොස් වැටුව
විලසින් ඇද හැලෙයි දන කෙලෙසුන් දුටුව