Print this Article


අජාසත් අපාගත විය

අජාසත් අපාගත විය

නිරයට යයි දෙව්දත් ගිනිදැල් මැද්දේ
සිර කළ පියා දුක් විඳ මරණය ලද්දේ
සුරපුර නිවන අත ලද අකුසල ඇද්දේ
නරපති අජාසත් ඇයි නරකය යැද්දේ