Print this Article


මැදගම ආබාධිත පවුල්වල දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම

මැදගම ආබාධිත පවුල්වල දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම

මැදගම ස්වශක්ති අධ්‍යාපන පදනම මඟින් මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධිත පවුල්වල දූදරුවන්ට පාසල් උපකරණ බෙදාදීම ඉකුත් (06) වෙනිදා මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු අවස්ථාව.