Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කිරිඳිවැල, දියවාල, නො. 170 හි පදිංචි තේජා දීපානි ජයවර්ධන (52) මහත්මියට “ඕ හෝ බී” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේ නම් 076 9864658, 0717149496 දුරකතනයන්ට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

******

42 හැවිරිදි දෙදරු මවක් වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. වැඩි විස්තර 0766 561882 හෝ 0766 918495 දුරකතනයෙන් විමසිය හැකියි.