Print this Article


හල්වතුර ශ්‍රී සාම විහාරයට දර්ශනීය මල් ආසනයක්

හල්වතුර ශ්‍රී සාම විහාරයට දර්ශනීය මල් ආසනයක්

දර්ශනීය මල් ආසනයක් සකස් කොට විහාරස්ථානයට පූජා කිරීම හල්වතුර පදිංචි ඩබ්. දමිත් නිලූක විජයානන්ද මහතා සිදු කරන අතර, එදින බුදුසරණ පුවත්පත් 100ක් බෙදා දීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති ඓතිහාසික පාහියන් ජාත්‍යන්තර භික්ෂු පුහුණු මූලික පිරිවෙනේ පරිවෙණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කර්මාචාර්ය ගෝවින්නේ ඉන්දසුමන හිමියන්ගේ අනුශාසනා මත මෙම පින්කම් සංවිධානය කොට ඇත.