Print this Article


දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති මීගහකිවුලේ සුගතවංස නාහිමි තෙමස් පූර්ණ පින්කම

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති මීගහකිවුලේ සුගතවංස නාහිමි තෙමස් පූර්ණ පින්කම

මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය ඥානාභිවංස සද්ධර්ම කීර්ති ශ්‍රී, කම්මට්ඨානාචාර්ය, සද්ධර්මවාගීශ්වර, ධර්මවිශාරද විචිත්‍රභාණී, සාමවිනිසුරු නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, බ/ශ්‍රී ඥානප්‍රදීප පරිවේණාධ්‍යක්‍ෂ මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් සිදු කරනු ලබන තෙමස් පූර්ණ පින්කම් මාලාව පසුගිය 17 වැනි දින සිට 23 වැනි නවම් පුරපසළොස්වක පොහෝ දින දක්වා මහියංගණ දඹාන මාවරගල ආරණ්‍ය සෙනසුන් පුදබිමේ දී පැවැත්වේ.