Print this Article


පෝ දා

පෝ දා

නවම් පුන් පොහොය සඳරැස් රේණු ඉරා
නවම් සඳ එළිය දිලෙනව ගුවන පුරා
සම්බුදු ගුණ මහිම බොදු හදවතෙහි දරා
නවම් පුන් පොහොය බැති සිත් පහන් කරා