Print this Article


සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී පින්කම් මාලාවක්

සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී පින්කම් මාලාවක්

මණ්ඩාවල - පුංචි මණ්ඩාවල “දීප ව්‍යාප්ත බැතිබර” පුණ්‍ය වන්දනා හා සමාජ සත්කාරය මඟින් සංවිධානය කරනු ලබන සෝමවතී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට කංචුක (කප්රුක්) පූජාව සිදු කිරීමේ පුණ්‍ය මහෝත්සවය පෙබරවාරි 11 දා සිදු කෙරේ.