Print this Article


ගුරු උතුමාණෝ

ගුරු උතුමාණෝ

සිප් සතර
ලබා දුන්
පැවිදි ගුරු දෙව් උතුමන්
මහණකමේ අරුතින්
ජීවිතය සරු කළෝ
ගුරු දේවයාණෝ
බණ දහම් පොත
වන පොත් කර දුන්
ධම්මපදය බණ පොත
වන පොත් කර දුන්
ගුරු දෙව් උතුමාණන් වහන්සේ
බණ පොතේ අරුතින්
ජීවිතය අරුත්බර කළ
පොඩි කාලයේ පටන්
දහමට සිත යොමු කළෝ
උතුම් පැවිදි ගුරු දේවයාණෝ

අපවත් වී වදාළ පැවිදි ගුරු නාරම්මල ශ්‍රී සීලවතී පිරිවෙන් විහාරාධිපති
කොබ්බෑවල ධර්මපි‍්‍රය හිමිපාණන් වහන්සේට උපහාර පිණිස