Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වත්තල, මීගමුපාර, නො.441 හි පදිංචි රත්නා රූපසිංහ මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් වුවමනා කර ඇති බව කියයි. වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලියකු සිටි නම් දු. අංක 0778031414/ 072 6574742/ 0777551712 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

****

312/6 ඇත්ගාල කොච්චිකඩ, හි පදිංචි වයස අවුරුදු 40 ක් වූ ෂේහාන් සම්පත් යන අයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් ප්‍රකාශ කර ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් පහත දුරකථන අංක අමතා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක 077 97 115 40 - 0760 59 83 73