Print this Article


දේවමුල්ල සුමංගලාරාම සෑ රජාණන්ගේ ගර්භනිධානෝත්සවය

දේවමුල්ල සුමංගලාරාම සෑ රජාණන්ගේ ගර්භනිධානෝත්සවය

දේවමුල්ල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන සුමංගලාරාම සෑ රජාණන් වහන්සේගේ ගර්භ නිධානෝත්සවය ජනවාරි 12 දින දායක දායිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.