Print this Article


කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය

කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය

පොළොන්නරුව, ඓතිහාසික කන්දේගම ධනංජය රාජමහා විහාරයේ පිහිටා ඇති වසර එක් දහස් පන්සියයකට වඩා පැරැණි සැතපෙන බුදුපිළිම වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යෙීත්සවය මෙම 31 දින සිදුකිරීමට නියමිතය.

මෙම ප්‍රතිමා වහන්සේ මීට වර්ෂ හතළිහකට පමණ ඉහත දී නිධන් හොරුන්ගේ සාහසික ක්‍රියා නිසා විනාශයට පත්ව තිබුණි.