Print this Article


නෙල්ලධුර ශ්‍රී ඛෙත්තාරාම මහා පෙරහර

නෙල්ලධුර ශ්‍රී ඛෙත්තාරාම මහා පෙරහර

නෙල්ලධුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරාධිපති ස්වර්ණ විශාරද කර්මාචාර්ය ලේල්වල ඉන්දජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වනු ලබන නෙල්ලධුර දුරුතු මහා පෙරහර නිමිත්තෙන් 2024.01.19 දින සිට 25 දක්වා පින්කම් මාලාවක් පවත්වනු ලබයි. 20, 22, 23 යන දිනයන්හි සිව් මහා දේවාල පෙරහර සහ මල් පෙරහර පවත්වා 25 වන දින මහා පෙරහර ප.ව. 2 ට වීථි සංචාරය කිරීමට නෙල්ලධුර දුරුතු පූජෝත්සවය කමිටුව සංවිධානය කර ඇත.