Print this Article


මණිඅක්ඛිත මහ සෑ රජාණන් වහන්සේගේ කොත පැලඳවීම

මණිඅක්ඛිත මහ සෑ රජාණන් වහන්සේගේ කොත පැලඳවීම

කොත නිරාවරණය සහ ඇත්පවුර සහිත සලපතළ මළුව ගෞතම බුදුසසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 27 වැනිදා වත්තල – වැලිකඩමුල්ල ශ්‍රී අභය මහා විහාරස්ථානයේ දී සිදුකෙරේ. ආචාර්ය කැලණියේ සාසනවංස හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පින්කම සංවිධානය වේ.