[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඝගත දක්ෂිණාවක්

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඝගත දක්ෂිණාවක්

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2024 නව වසර ප්‍රදේශවාසීන්ට සහ රාජ්‍ය සේවකයින්ට සෙත්පතා සංවිධානය කළ සංඝගත දක්ෂිණාවක් සහිත ආශිර්වාද පින්කමක් ඉකුත් පළමුවෙනි දා මොනරාගල දිසාපති පසන් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන,දෙමටමල් රාජ මහා විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද, ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මාලිගාවිල පුරාණ රාජමහා විහාරාධිපති උනපානේ චන්ද්‍රජෝති යන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය. මෙම පින්කමට වැඩමකර සිටියහ.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]