Print this Article


තැරෑල පිරිවෙන

තැරෑල පිරිවෙන

බිබිල තැරෑල සිරි විජයවර්ධන පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට දානය පිළියෙළ කර ගැනීම සඳහා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය මඟින් ඉකුත් (06) වෙනිදා සහල් තොගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

විවිධ දුෂ්කරතා මත භික්ෂූන් වහන්සේ සියක් නමක් පමණ මෙම පිරිවෙනේ ඉගෙනුම ලබති. කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු මුදල්වලින් මෙම සහල්තොගය පිරිනමා ඇත.