Print this Article


 නව වසරට සෙත්පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහිත සාංඝික දානයක්

 නව වසරට සෙත්පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහිත සාංඝික දානයක්

බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 2024 නව වසරට සෙත්පතා සංවිධානය කළ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහිත සාංඝික දානයක් ඉකුත් (07) වෙනිදා එම කාර්යාල පරිශ්‍රයේ දී පැවත්විණි. ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පින්කමට වැඩමකර සිටියහ.