Print this Article


නව වසරට ආශිර්වාද ලබා ගැනීම

නව වසරට ආශිර්වාද ලබා ගැනීම

2024 වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම සඳහා කතරගම පුදබිමට ඉකුත් (31) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දහස් සංඛ්‍යාත බැතිමතුන් කතරගම පුදබිමට පැමිණ සිටියහ.

කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගත් බැතිමතුන් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ පුද පූජාවන් පවත්වා දේවාශීර්වාදය ලබාගත් බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පැවසීය.