Print this Article


 නව ළමා වාට්ටු සංකීර්ණයක්

නව ළමා වාට්ටු සංකීර්ණයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර මත රුපියල් මිලියන එකසිය පනහක් පමණ වැයකර මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකෙරෙමින් පවතින සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවරගෙන ඇත.

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසක් අනුව ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන මෙම ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් මෙම මාර්තු මාසය වන විට නිම කිරීමට නියමිත ය.

එහි 2024 වර්ෂයේ නව ඉදිකිරීම් සුභ මොහොතින් ශ්‍රීලංකා ගුවන්හමුදා රණවිරුවන් විසින් ආරම්හ කරන ලදි.