ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ උඳුවප් අමාවක පෝදා 2024 ජනවාරි 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ එම ධූරයට පත්වී වසර දහයක් පිරීම නිමිත්තෙන් සහ 2024 වර්ෂය සෑම දෙනාටම සාමයෙන් සතුටින් සහයෝගයෙන් යුතුව කල්ගතකිරීමට හැකියාව ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංවිධානය කළ පිරිත් සජ්ඣායනාවක් සහ සපිරිකර ගිලන්පස පූජාවක් ඉකුත් (30) වෙනිදා විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම පින්කමට කතරගම ප්‍රදේශයේ සියලුම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩමකර සිටි අතර කතරගම විහාරාධිපති සංගමය නමින් නව සංගමයක් ද පිහිටුවා ගන්නා ලදි.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
ජනවාරි 11
පුර අටවක
ජනවාරි 18
පසළොස්වක
ජනවාරි 25
අව අටවක
පෙබරවාරි 02
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]