Print this Article


සමස්ත ලංකා දහම් පාසල් තරගාවලිය

සමස්ත ලංකා දහම් පාසල් තරගාවලිය

2023 සමස්ත ලංකා දහම් පාසල් තරඟාවලියේ ප්‍රායෝගික දැනුම තරඟයෙන් දිවයිනේ ප්‍රථමස්ථානය පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේ ශ්‍රී ගැමුණු දහම් පාසලේ ඩබ්.එම් දෙව්මිනී සත්සරණී ශිෂ්‍යාව හිමිකරගෙන ඇත.

දෙමටමල් රාජමහා විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක විජයබාහු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ මෙම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය හොබවති.

මෙවර සමස්ත ලංකා දහම් පාසල් තරගාවලියේ දී හොඳම දහම් පාසල ලෙස ශ්‍රී ගැමුණු දහම් පාසල දෙවන ස්ථානය ද හොඳම ශාසනාරක්ෂක මණ්ඩල අතර තෙවන ස්ථාන බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලය ද හිමිකරගෙන තිබේ.