Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නො. 242/3 තිත්තවැල්පත පාර, කොස්වැටිය, පල්ලෙබැද්ද රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචි එම්.කේ. යසිරු බණ්ඩාර වන දරුවා ශ්‍රවණාබාධයකින් පෙළෙන බව කියයි. සාමාන්‍ය පාසලක 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම දරුවාගේ ශ්‍රවණ උපකරණයේ ‘බැටරි’වල හා ‘කොයිල්’ එකේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන්, හීන වෙමින් පවතින බවත්, එම ‘කොයිල් 1 ක’ සහ ‘බැටරි 2ක්’ සඳහා විශාල මුදලක් වැය වන බවත් ඒ සඳහා ශක්තියක් වන මෙන් ඉල්ලීමක් කරයි. ගිණුම් අංකය - 245 2001 200 49307 කේ.එල්.එච්. දයාවතී, මහජන බැංකුව ගොඩකවෙල ශාඛාව. දුරකථන අංකය - 071 365 4625 ,

 

 


****

2/1/බී, අලුත්ගම පිටුවල්ගොඩ, යක්කල පදිංචි කුමාරී ජයතිලක මහත්මියගේ රෝගී තත්ත්වය නිසා “ඕ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 070 372 90 89 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි