Print this Article


සිංහ සමාජයේ සමාජ සත්කාරයක්

සිංහ සමාජයේ සමාජ සත්කාරයක්

මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජයේ සභාපති සිංහ ලලිත් සවර්ණසිංහ, 2004 වර්ෂයේ ආරම්භ කර වසර 19ක කාලයක් තිස්සේ කොට්ටාවේ ව්‍යාපාරිකයින් 11 දෙනකු ද සහභාගී කරගෙන 20 වන වරටත් සිදුකළ, සමාජ සත්කාර්යයක්, ඉකුත් 10 දින මහරගම නගර සභා පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම සමාජ සත්කාර්ය සදහා සහභාගී වූ ගැබිණි මව්වරු සඳහා අවශ්‍ය උපකරණ ජාත්‍යන්තර සිංහ සමාජයේ 306 සි2 දිස්ත්‍රික් සිංහාධිපති ස්මිත් හමීඩ් මහතා ඇතුලු ආරාධිතයින්ගෙන් ගැබිණි මවුවරුන්ට පිරිනැමූ අයුරු.