Print this Article


ශී‍්‍ර සද්ධර්මය

ශ්‍රී සද්ධර්මය

සිතෙහි දුක් අඳෝනා
පහකර දමයි – දහම
සිතෙහි නොසන්සුන්කම
නැති කර දමන්නේ

බුදුරදුන් – වදහළ
උතුම් ශ්‍රී සද්ධර්මයයි

ගතට වඩා
සිත උතුම්
සිත වැඩීම – වේ ය උතුම්
දුක් වේදනා – නොසිතීම

කළ පින් ගැන නිතර සිතීම
උතුම්කම යැයි – බණ පොතෙහි
ධර්මය මනාවට ලොවට කියයි