Print this Article


සිත සනසන මල්

සිත සනසන මල්

සිත සනසන මල්
පරවී යන මල්
කලක් ඇවෑමෙන්
කුණු ගොඩට දමන මල්

අනිත්‍ය පවසන මල්
බණ පිටුවකි මල්
ළමයින් කැමැති මල්
වත්තේ පිපෙන මල්

බුදු පුදට ගන්න මල්
බුදුරදුන් දුටුව මල්
බණක් ඇසුව මල්
අනිත්‍ය සිතා දුකෙන් යුතුව
සුරලොව ගිය මල්