Print this Article


කඨින පින්කමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

කඨින පින්කමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

රහතන්කන්ද ආරණ්‍ය සේනාසනයේ වාර්ෂික මහා කඨින පින්කම නොවැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පැවැත්විණි. ඊට සමගාමීව රහතන් කන්ද ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. ආරණ්‍ය සේනාසනාධිපති ඇල්පිටියේ අමිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස් තිලකරත්න මහතා පැළයක් රෝපණය කරන ලදී.