Print this Article


අභිනවාරාමයේ කඨින පින්කම

අභිනවාරාමයේ කඨින පින්කම

කතරගම ශ්‍රී අභිනවාරාමයේ වාර්ෂික මහා කඨින පින්කම නොවැම්බර් 26 වැනි දා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පින්කම සංවිධානය කර තිබිණි.