Print this Article


පැලවත්තේ කඨිනානිසංස ධර්ම දේශනාව

පැලවත්තේ කඨිනානිසංස ධර්ම දේශනාව

ලංකා සීනි සමාගමට අයත් පැලවත්ත සීනි කර්මාන්තායතනයේ සේවක සේවිකාවන් සංවිධානය කළ කඨිනානිසංස ධර්ම දේශනාවක් ඉකුත් දා කර්මාන්තශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. කුකුරම්පොළ කුකුලුවාව රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත ගෝණදෙනියේ විමලජෝති ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව පවත්වන ලදී.